Elegant Rose - Double Heart), progress;} සිත් රූ කවිය - Sith Ru Kawiya showpageNum a { padding: 3px 8px; margin:0 4px; text-decoration: none; border:1px solid #999; -webkit-border-radius:3px;-moz-border-radius:3px; background: #ddd; } .showpageOf { margin:0 8px 0 0; } .showpageNum a:hover { border:1px solid #888; background: #ccc; } .showpagePoint { color:#fff; text-shadow:0 1px 2px #333; padding: 3px 8px; margin: 2px; font-weight: 700; -webkit-border-radius:3px;-moz-border-radius:3px; border:1px solid #999; background: #666; text-decoration: none; } -->

    Saturday, June 21, 2025

     ඔරායන් මෙහෙ බලාපන් බං මොහොතකට මේ අසාපන්

    ණයට ඉල්ලා ගන්න දුන්නක් නැද්ද කියලා කියාපන්

    මල්සරාගේ දුන්න කැඩිලලු අනේ කොල්ලෝ හිතාපන්

    තනිකඩව මං මැරිල යන්නට කලින් දුන්නක් යවාපන්

    කසුන් S. නාරාවිටගේ 

    සිත් රූ


    No comments:

    Post a Comment